අලි දඩයමට බලපත්‍ර වෙන්දේසියක්
Saturday, 08 February 2020 - 9:38 | Views - 496
අලි දඩයමට පැනවූ තහනම පසුගිය වසරේ ඉවත් කළ අප්‍රිකානු බොට්ස්වානා රාජ්‍යය අලි දඩයම් කිරීම සඳහා බලපත්‍ර වෙන්දේසියක් පවත්වා තිබෙනවා.

ඊයේ පැවති එම වෙන්දේසියේදී බලපත්‍ර 7ක් අලෙවි කළ අතර, එක් බලපත්‍රයක් යටතේ වන අලි දස දෙනෙකු දඩයම් කළ හැකි බවයි එරට රජය ප්‍රකාශ කර ඇත්තේ.

 අලි දඩයම, පාලිත දඩබිම්වල සිදුකළ යුතු බවට බොට්ස්වානා රජය රෙගුලාසියක් පනවා තිබුණ ද එය නිසි ලෙස ක්‍රියාත්මක වන්නේ ද යන්න ගැටළුසහගත බවයි පරිසරවේදීන් පෙන්වා දෙන්නේ.

කෙසේ නමුත්, අලි දඩයමට අවසර ලබාදීම ගැන එරට ග්‍රාමීය ප්‍රජාවන් වෙතින් ප්‍රසාදයක් හිමි වී ඇති බව සඳහන්.

ඒ, එක් ලක්ෂ 30,000 ඉක්ම වූ අලි ගහනයක් සිටින බොට්ස්වානා රාජ්‍යයේ අලි - මිනිස් ගැටුම උත්සන්නව පැවතීම හේතුවෙන්.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top