පළාත් කිහිපයකට වැසිබර කාලගුණයක්
Saturday, 08 February 2020 - 7:33 | Views - 310
නුවරඑළිය,කළුතර,ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලත්, සබරගමුව පළාතේ ස්ථාන කිහිපයකත් අද((07)පස්වරුවේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එමෙන්ම දිවයිනේ සෙසු පළාත්වල වැසි රහිත කාලගුණ තත්ත්වයක් බලාපොරොත්තු විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන් කළේ.
Share This Article