රට මත්පැන් තොගයක් සුරාබදු අත්අඩංගුවට
Friday, 07 February 2020 - 21:09 | Views - 580
කොළඹ සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකය විසින් ඊයේ (06) මීගමුව සහ කොට්ටාව ප්‍රදේශවල කරන ලද විශේෂ වැටලීම් වලදී  විදේශීය මත්පැන් බෝතල් 270ක් සමඟ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගැනීමට සමත්ව තිබෙනවා.

විවාහ උත්සවයකට මත්පැන් ඇනවුම් කරන මුවාවෙන් උපාය දූතයන් යොදවා සිදුකළ මෙහෙයුමකදී මෙම අත්අඩංගුවට ගැනීම් සිදුකළ බවයි කොළඹ සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති පි.එන් හේමන්ත පැවසුවේ.

මෙම මත් පැන් බෝතල් තොගයේ වටිනාකම රුපියල් එක්කෝටි තිස්පන් ලක්ෂයක් පමණ වන බවයි ඔහු පවසන්නේ.

විමර්ෂණ වලදී හෙළිවී ඇත්තේ මෙම මත් පැන් තොගය සීදූව ප්‍රදේශයෙන් මීගමුව සහ කොට්ටාව ප්‍රදේශවලට ඒවා ඇති බවයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් කඩුවෙල අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top