හැටන් රක්ෂිතයක ගින්නක්
Friday, 07 February 2020 - 21:06 | Views - 393
හැටන් සහ රොසැල්ල දුම්රිය ස්ථාන අතර හැටන් ස්ටැඩන් වත්ත ප්‍රදේශයේ රක්ෂිතයක ගින්නක් හටගෙන තිබෙනවා.

මේ හේතුවෙන් අක්කර 25ක පමණ භූමි ප්‍රදේශයක් විනාශ වී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

අද දහවල් හටගත් ගින්න කඳු මුදුනේ පිහිටි ගම්මානය දක්වා පැතිර යමින් තිබු අතර වතු කම්කරුවන් එක්ව දැඩි පරිශ්‍රමයක් දරා එය මැඩපවත්වා තිබෙනවා.

මධ්‍යම කඳුකරයේ මේ දිනවල පවතින දැඩි වියළි කාලගුණයත් සමග වන රක්ෂිතවල සිටින සතුන් දඩයම් කිරීම සඳහා විවිධ පුද්ගලයන් විසින් රක්ෂිතවලට ගිනි තබන බව ප්‍රදේශවාසීන් පවසනවා.

රක්ෂිතවලට ගිනි තැබීම හේතුවෙන් එම රක්ෂිතවල ඇති ජල මූලාශ්‍ර සිඳී යාමේ අවධානමකට ද ලක්ව තිබෙනවා.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top