ජනපති හදිසියේ විරෝධතාකරුවන් පිරිසක් අතරට
Friday, 07 February 2020 - 16:46 | Views - 1,170
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද ජනාධිපති ලේකම් කාර්යාලය අසල විරෝධතාවක නිරත ඩෙංගු මර්දන සහායකයන් අතරට පැමිණියා.
විරෝධතා සඳහා වෙන් කර ඇති ස්ථානයේ සිටින පිරිස අතරට පැමිණ සුහද සාකච්ඡාවක නිරත වූ ජනාධිපතිවරයා ප්රකාශ කළේ ඉදිරියේදී ක්රියාත්මක කරන රැකියා ලක්ෂයේ වැඩසටහන යටතේ ඔවුන්ට ද අවස්ථාව ලබා දෙන බවයි.
Share This Article