අගමැති මහින්ද ඉන්දියාව බලා පිටත්වෙයි
Friday, 07 February 2020 - 15:09 | Views - 548
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අද දහවල් සිව් දින රාජ්‍ය සංචාරයක් සඳහා ඉන්දියාව බලා පිටත්ව ගියා.

ගුවන් තොටුපල හිරු වාර්තාකරු සඳහන් කළේ අග්‍රාමාත්‍යවරයා යූ.එල්. 195 දරණ ගුවන් යානයෙන් අද දහවල් 1.55 ට ඉන්දියාවේ - නවදිල්ලි නුවර බලා පිටත්ව ගිය බවයි.

අග්‍රාමාත්‍යවරයා අද පස්වරු 5.35 ට ඉන්දියාවේ නවදිල්ලි නුවර වෙත ළඟාවීමට නියමිතයි.

ඔහු පිළිගැනීම සඳහා හෙට දිනයේ ඉන්දීය ජනාධිපති මන්දිරය වන රාෂ්ට්‍රපතිභවන් හිදී විශේෂ පිළිගැනීමේ උත්සවයක් පැවැත්වෙනු ඇති.
Image may contain: one or more people, sky and outdoor
Image may contain: sky, flower and outdoor
Image may contain: 1 person, smiling, outdoor and text
Image may contain: 2 people, people smiling, sky and outdoor
Image may contain: 2 people, people smiling, tree, sky, outdoor and nature

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top