ඕස්ට්‍රේලියාවට ලැබුණු වැඩිම වර්ෂාපතනය අද
Friday, 07 February 2020 - 11:49 | Views - 735
වසර 20කට පමණ පසුව ඕස්ට්‍රේලියාවට ලැබුණු වැඩිම වර්ෂාපතනය අද (07) වාර්තා වී තිබෙනවා.

විශේෂයෙන්ම ලැව්ගිණි වැඩි වශයෙන් පැතිර ගිය එරට නැගෙනහිර වෙරළබඩ ප්‍රදේශ වල අනතුරුදායක තත්වය පහව යමින් පවතිනවා.

ගිණි අනතුරු පහව ගියද අධික වර්ෂාපතනය හේතුවෙන් හදිසි ගංවතුර සහ නාය අනතුරු ඇතිවිය හැකි බවට බලධාරීන් අනතුරු අඟවනවා.

ගිණි අනතුරු වලින් වැඩි වශයෙන් පීඩාවට පත්ව සිටි නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත වැසියන් ගංවතුර අවදානමක් හමුවේ වුවද සතුටට පත් වී සිටින බව එම ප්‍රදේශයේ ගිණි නිවීම් ඒකකයේ ප්‍රධානියෙක් මාධ්‍ය වෙත පවසා තිබුණා.

මේ සමගම ගිනි අනතුරු කාල සීමාව අවසන් වනු ඇතැයිොවුන් බලාපොරොත්තු වනවා.
The Sydney Opera House and Sydney Harbour Bridge seen through a cloak of heavy rain
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top