උපාධි ලබාගන්නා විෂයන් රැකියා සදහා ගැළපෙන පරිදි වෙනස්කර ගතයුතු බව ජනපති කියයි
Friday, 07 February 2020 - 8:12 | Views - 610
උපාධිධාරීන්ගේ රැකියා ගැටලු විසදීමට ඉදිරියේදී ඔවුන්ගේ උපාධිය ලබාගන්නා විෂයන් ද රැකියා සදහා ගැළපෙන පරිදි වෙනස්කර ගතයුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.
ජනාධිපතිවරයා මේ බව අවධාරණය කළේ වැවිලි සහ මූල්‍ය ආයතන රැසක නියෝජිතයින් සමඟ පැවැති සාකච්ඡාවකදීයි.
ජනාධිපතිවරයා, වැවිලි සහ මූල්‍ය ආයතන රැසක සභාපතිවරුන් මෙන්ම අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයින් අද හමුවුණේ ජනාධිපති කාර්යාලයේදීයි.
Share This Article