උපාධි ලබාගන්නා විෂයන් රැකියා සදහා ගැළපෙන පරිදි වෙනස්කර ගතයුතු බව ජනපති කියයි
Friday, 07 February 2020 - 8:12 | Views - 611
උපාධිධාරීන්ගේ රැකියා ගැටලු විසදීමට ඉදිරියේදී ඔවුන්ගේ උපාධිය ලබාගන්නා විෂයන් ද රැකියා සදහා ගැළපෙන පරිදි වෙනස්කර ගතයුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

ජනාධිපතිවරයා මේ බව අවධාරණය කළේ වැවිලි සහ මූල්‍ය ආයතන රැසක නියෝජිතයින් සමඟ පැවැති සාකච්ඡාවකදීයි.

ජනාධිපතිවරයා, වැවිලි සහ මූල්‍ය ආයතන රැසක සභාපතිවරුන් මෙන්ම අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයින් අද හමුවුණේ ජනාධිපති කාර්යාලයේදීයි.


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top