රිෂි කපූර් නැවතත් රෝහල්ගත කරයි
Thursday, 06 February 2020 - 16:32 | Views - 557
ක්‍රමයෙන් සුව ලබා සිටි රිෂි කපූර් මීට මාසයකට පෙර නැවතත් ඉන්දියාවට පැමිණ ඔහු භාරගත් චිත්‍රපට කිහිපයකම අවසන් රූපගත කිරීම් සඳහා පසුගිය දිනවලදී දායක වී තිබුණි.

කෙසේ වෙතත් පසුගිය සති අන්තය වන විට බොලිවුඩයෙන් වාර්තා වූයේ නැවත වරක් හදිසියේම රිෂි කපූර් රෝහල්ගත කොට ඇති බවය. ඔහු මේ වනවිට නව දිල්ලියේ රෝහළක ප්‍රතිකාර ලබමින් සිටින බව වාර්තා වේ.

රෝහල් ආරංචි මාර්ග සඳහන් කර සිටින්නේ පසුගිය මාස තුනක කාලයකදී රිෂි කපූර්ගේ බර කිලෝ ග්‍රෑම් 26කින් අඩුව ඇති බවය.

රිෂි රෝහල්ගත කිරීමේ පුවත සැළවීමත් සමග රිෂි කපූර් චිත්‍රපට කිහිපයකම වැඩ අත්හැර තමා නව දිල්ලියට පැමිණ ඇති අතර, ඔහුගේ තනියට ආලියාද සිටි බව සඳහන් වේ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top