Liu haiyan ආදරණිය අම්මා කෙනෙක්. ඒ වගේම ඇය කොරෝනා වෛරසය ආසාදිත වු සියගණන් මිනිසුන්ගේ ජිවිත බේරා ගැනිමට කොරෝනා වෛරසය සමග සටන් වදින ආදරණිය හෙදියක්.
පුංචි දුවට අම්මා ළඟට යන්න අවස්ථාවක් නැහැ . ආදරණිය අමිමට පුංචි දුව ළඟට එන්නත් බෑ. අම්මා නොමැතිව ඇය පාලුවෙන් බව පවසමින් පුංචි දුව හඩාවැටුණත් ඇයට තම ආදරණිය දුව වැළදගන්නවත් හැකියාවක් නැහැ.
එම සංවාදය පහතින්..
දුව- අම්මා
අම්මා- හොදින් ඉන්න මගේ දූ
දුව- ඔයා නැතුව ගෙදර ඉන්න බෑ අම්මේ...
අම්මා- අම්මා මේ කොරෝනා සටන කරන්න ඕනේ. අසනීප අය ඔක්කොම හොඳ කරලා මම ගෙදර එනවාමයි...හොදින් ඉන්න මගේ දුවේ
සංවේදී විඩීයෝව පහතින්................
