ෂාරුක් නිවේදකයෙක් වෙයි
Thursday, 06 February 2020 - 14:05 | Views - 367
පෙබරවාරි 15 වැනිදා ඉන්දියාවේ ගුවාතිහි පිහිටි ඉන්දිරා ගාන්ධි මලල ක්‍රීඩා සංකීර්ණයේ ඉන්දියාවේ ප්‍රමුඛතම සිනමා සම්මාන උළෙල වන ‘ෆිල්ම් ෆෙයාර්’ සම්මාන උළෙල පැවැත්වීමට නියමිතව ඇත. මෙය මෙවර පැවැත්වෙන්නේ 65 වැනි වතාවට වීම විශේෂත්වයකි.

මෙවර සම්මාන උළලේ නිවේදන කටයුත්ත පැවරි ඇත්තේ බොලිවුඩයේ ‘කිං ඛාන්’ හෙවත් ෂාරුක් ඛාන්ටය.

ඔහු මෙවර කිසිදු සම්මානයකට නිර්දේශ නොවී තිබිම විශේෂත්වයකි. ඔහු පමණක් නොව සුපිරි ඛාන් නළුවන් වූ සල්මාන් මෙන්ම අමීර්ද ෂාරුක් මෙන් කිසිදු සම්මානයකට නිර්දේශ නොවී තිබිම විශේෂත්වයකි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top