චීන ෆෝර්මියුලා වන් ධාවන තරගය පැවැත්වීම අවිනිශ්චිත තත්ත්වයක
Thursday, 06 February 2020 - 9:55 | Views - 332
චීනයේ, ෂැංහයි නුවර පැවැත්වීමට නියමිතව තිබූ සියලු ක්‍රීඩා තරග අත්හිටුවා තිබෙනවා.
ඒ, අනුව චීන ෆෝර්මියුලා වන් ධාවන තරගය ද පැවැත්වීම අවිනිශ්චිත තත්ත්වයකට පත්ව ඇතැයි වාර්තා වෙනවා.
චීනයේ මේ දිනවල ව්‍යාප්තවන කොරෝනා වෛරසය හේතුවෙන් ෂැංහයි නුවර පැවැත්වීමට සැලසුම් කර තිබූ සියලු ක්‍රීඩා තරග අත්හිටුවීමට නගරයේ පරිපාලකයින් තීරණය කර තිබෙනවා.
Share This Article