ඉස්තාන්බුල් ගුවන්තොටුපොළට ගොඩබැස්වීමට ගිය යානයක් ධාවන පථයෙන් පිටතට පනී
Thursday, 06 February 2020 - 9:39 | Views - 1,490
තුර්කියේ, ඉස්තාන්බුල් ජාත්‍යන්තර ගුවන්තොටුපොළට ගොඩබැස්වීමට ගිය ගුවන් යානයක් ධාවන පථයෙන් ඉවතට ගොස් අනතුරට ලක්වීමෙන් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තවත් 157 දෙනෙකු පමණ තුවාල ලබා තිබේ.
එම අවස්ථාවේ කාර්ය මණ්ඩල සාමාජිකයින් 6 දෙනෙකු ඇතුළුව යානයේ සිටි පුද්ගලයින් සංඛ්‍යාව 177කි.
Share This Article