යොකෝහාමා වරායට පැමිණි සංචාරක නැවක මගීන් 3700කට ජපානයට ගොඩබැසීම තහනම්
Thursday, 06 February 2020 - 9:20 | Views - 919
යොකෝහාමා වරායට පැමිණි මගීන් 3700 ක්‌ රැගත් නැවක්‌ දින 14 ක්‌ තිස්‌සේ නිරෝධායන ක්‍රියාවලියකට ලක්‌කිරීමට ජපන් බලධාරීන් තීරණය කර ඇත.
 
 මෙම නැවේ සිටි එක්‌ බ්‍රිතාන්‍ය ජාතිකයකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට සැක කෙරේ.
 
 නැවේ සිටි කිසිවකුට ජපානයට ගොඩබැසීමට ඉඩ දී නැත. ජපන් සෞඛ්‍ය ඇමැති කම් සුනබෝ නටෝ පැවසූවේ නැවේ සිටි මගීන් 10 ක්‌ රෝග පරීක්‍ෂාව සඳහා රෝහලකට ගෙන ආ බවයි.
 
 ඩයමන්ඩ් ප්‍රින්සස්‌ නැමැති මෙම මගී නෞකාව යොකෝහාමා වරායට පැමිණ පසු එහි සිටි මගීන් පිරිසක්‌ කානිවල් කොප් නැමැති නැවට මාරු කර ඇත. මේ අතර කොරෝනා වෛසරයට ගොදුරු වූ සංඛ්‍යාව 479 ක්‌ ගෙන් වැඩි වී තිබේ. චීනයේ හුබෙයි ප්‍රාන්තයේ පමණක්‌ කොරෝනා ආසාදනය වූ රෝගින් 3156 ක්‌ සිටින බව හෙළි වී ඇත.
 
 එහෙත් චීනය තුළ ආසාදනය වූ කොරෝනා රෝගීන් සංඛ්‍යාව ගැන නිසි සංඛ්‍යා ලේඛන මෙතෙක්‌ හෙළි කර නැත.
Image result for Over 3700 passengers aboard Yokohama Harbor
Image result for Over 3700 passengers aboard Yokohama Harbor
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top