කැසිනෝ අධිරාජ්‍යය වූ මැකාවු හි සියලු කැසිනෝ ශාලා වසාදමයි
Thursday, 06 February 2020 - 9:11 | Views - 1,197
ලොව කැසිනෝ අධිරාජ්‍යය යෑයි හඳුන්වන මැකාවු ප්‍රාන්තයේ සියලු කැසිනෝ වසාදමා ඇත.
කොරෝනා වෛරසය පැතිර යැම ව්‍යාර්ථ කිරීමේ අරමුණින් මේ පියවර ගෙන තිබේ.
මේ නිසා කැසිනෝ ශාලාවලට බරපතළ පාඩුවක් සිදු වී ඇත. මැකාවූ පාලනය වන්නේ චීනයේ විශේෂ ප්‍රාන්තයක් ලෙසිනි.
Share This Article