HNDA සිසුන් ජනාධිපති කාර්යාලය දෙසට
Wednesday, 05 February 2020 - 16:40 | Views - 453
විරෝධතා පාගමනක නිරත වූ උසස් තාක්ෂණ ඩිප්ලෝමා සිසුන් මේ වනවිට ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටට පැමිණ තිබෙනවා.
ඒ හේතුවෙන් ගාලූමුවදොර මාර්ගයේ කොළඹට ඇතුළු වන කොටස අවහිර වී ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
විරෝධතාව හේතුවෙන් ඒ අවට රථ වාහන තදබදයක් හට ගෙන ඇතැයි පොලීසිය ප්රකාශ කළා.
Share This Article