උද්ඝෝෂණ කරන්න වෙනම ස්ථානයක් වෙන් කරයි -[Photos]
Wednesday, 05 February 2020 - 14:59 | Views - 1,192
කොළඹ නගරයේ විරෝධතා සිදු කිරීම සඳහා ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට ගාලු මුවදොර පිටිය ආසන්නයේ ස්ථානයක් වෙන්කර තිබෙනවා.

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් නිල නිවේදනයක් මෙතෙක් නිකුත්වී නැහැ.

එම ස්ථානය මීට පෙර ජනාධිපති කාර්යාලයේ  රථ වාහන නතරකර තැබීම සඳහා වෙන්කර තිබූ ස්ථානයක් බව සඳහන්.

පසුගිය සතියේ ද ජනාධිපති කාර්යාලය ඉදිරිපිට විරෝධතා කිහිපයක් පැවති අතර අද දිනයේ ද ගාලු මුවදොර ආසන්නයේ විරෝධතාවක් පැවැත්වෙනවා.

මේ වන විට එහි ත්‍රෛ භාෂා පුවරුවක් සවිකර ඇති අතර ඒ සඳහා වෙන් වන ඉඩ ප්‍රමාණය කොතෙක්ද යන්න මෙතෙක් සඳහන් කර නැත.

එම ඡායාරූප කිහිපය පහතින්.........
Image may contain: one or more people, people playing sports and outdoor, possible text that says 'උද්ඝෝෂණ ස්ථානය ஆர்ப்பாட்ட இடம் GITATION SITE 日'



Image may contain: 2 people, people standing, text that says 'උද්ඝෝෂණ ස්ථානය ஆர்ப்பாட்ட இடம் AGITATION SITE'
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top