හෙරොයින් සමඟ 36හැවිරිදි කතක් අනුරාධපුරයේදී අත්අඩංගුවට
Wednesday, 05 February 2020 - 11:00 | Views - 371
අනුරාධපුරය - මහබුලන්කුලම ප්‍රදේශයේදී හෙරොයින් ළඟ තබාගත් කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඇය සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 25 ක් ඊයේ මෙලෙස සොයා ගත් බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ.
36 හැවිරිදි ඇය, අනුරාධපුරය - පහළමුනේගම - ගාලදිවුල්වැව ප්‍රදේශයේ පදිංචිකාරියක්.
මෙම කාන්තාව කළක පටන් මෙම ජාවාරමේ නිරතව සිට ඇති බවටයි මූලික පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ.
Share This Article