සිසුවියට ලිංගික පාඩමක් උගන්වන්න ගිය උපකාරක පන්ති ගුරුවරයා
Wednesday, 05 February 2020 - 10:14 | Views - 867
බඩල්කුඹුර පොලිස් වසමේ කරදගම ප්‍රදේශයේ පදිංචි 14 හැවිරිදි පාසල් ශිෂ්‍යාවකට ලිංගික අතවර කිරීමට තැත් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් උපකාරක පන්ති ගුරුවරයකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය පරීක්ෂණ ආරම්භ කොට ඇත.

අතවරයට ලක්වූ දැරිය ගණිතය විෂය ඉගෙන ගැනීම සඳහා උපකාරක පන්තියකට යන අතර ගණිතය විෂය උගන්වන ගුරුවරයා ඇයව ඔහුගේ මෝටර් රථයේ නංවාගෙන ගොස් ලිංගික අතවර කිරීමට තැත්කොට ඇත.

ඒ පිළිබඳව දැරිය විසින් මවුපියන්ට දැන්වීමෙන් අනතුරුව බඩල්කුඹුර පොලිසියට පැමිණිලි කර ඇත.

සැකකාර ගුරුවරයා අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ආරම්භ කොට ඇතැයි බඩල්කුඹුර පොලිස් ස්ථානාධිපති ජානක රත්නසිරි මහතා පැවැසීය.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top