ප්‍රදේශ කිහිපයකට අද වැසි හෝ ගිගුරුම් සහිත වැසි
Wednesday, 05 February 2020 - 8:52 | Views - 751
දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අද දිනයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
ඒ අනුව සබරගමුව සහ දකුණු පළාත්වලටත්, කළුතර, නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රිකවල ඇතැම් ස්ථානවලටත් සවස දෙකෙන් පමණ පසුව වැසි ඇතිවිය හැකියි.
එමෙන්ම නැගෙනහිර සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට සිහින් වැසි ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
Share This Article