මන්ත්රීවරුන්ගේ ගැටළුවලට අගමැතිගෙන් අද පිළිතුරු
Wednesday, 05 February 2020 - 7:33 | Views - 364
පාර්ලිමේන්තුවේදී වාචික පිළිතුරු අපේක්ෂාවෙන් මන්ත්රීවරුන් යොමුකරන ප්රශ්න සඳහා අද පළමුවරට අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ පිළිතුරු ලබාදීමට නියමිතයි.
පස්වරු 1 සිට 1.30 දක්වා ඒ සඳහා කාලය වෙන් කර ඇති බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.
පාර්ලිමේන්තුව අද යළි රැස්වීමට නියමිත අතර, එහිදී මෝටර් වාහන පනත යටතේ වන නියෝග කිහිපයක් විවාදයට ගැනීමට නියමිතයි.
Share This Article