නව එස්.ටී.එෆ්. ප්‍රධානියාගේ නම, අද පොලිස්පතිට
Wednesday, 05 February 2020 - 7:27 | Views - 712
පොලිස් විශේෂ කාර්ය බලකායේ නව අණදෙන නිලධාරී තනතුර සඳහා පත් කරන නිලධාරියා

අද දිනයේදී වැඩබලන පොලිස්පතිවරයාට දැනුම්දෙන බව ජාතික පොලිස් කොමිසම පවසනවා. වැඩබලන පොලිස්පතිවරයා විසින් එම තනතුර සඳහා නම් දෙකක් යෝජනා කර අනුමැතිය සඳහා ජාතික පොලිස් කොමිසමට යොමුකර තිබුණා.

ඒ අනුව පසුගිය සතියේදී පොලිස් කොමිසම රැස්වී පොලිස් විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරී තනතුර සඳහා පත් කරන්නේ කවුරුන්ද යන්න තීරණය කර ඇති බව සඳහන්.

පොලිස් විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරී ලෙස කටයුතු කළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ් පොලිස් සේවයෙන් ඊයේ විශ්‍රාම ගනු ලැබුවා.

වසර 41 කට ආසන්න කාලයක් ශ්‍රී ලංකා පොලිස් සේවයේ රාජකාරි කළ ඔහුට පසුගිය වසරේදී වසරක සේවා දිගුවක්ද ලබාදී තිබුණා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top