ජනාධිපතිවරයාගේ කතාව විශිෂ්ටයි - මංගලගෙන් ට්විටර් පණිවුඩයක්
Tuesday, 04 February 2020 - 21:52 | Views - 967
ජාතික නිදහස් දින සැමරුමේ ජනාධිපතිවරයා කළ කතාව විශිෂ්ට එකක් බව පාර්ලිමේන්තු මන්ත්රී මංගල සමරවීර මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පවසනවා.එහි වැඩිදුරටත් දැක්වෙන්නේ ශක්තිමත් නායකයෙකු යනු ප්රජාතන්ත්රවාදී රාමුව තුළ අසීරු තීරණ ක්රියාත්මක කළ හැකි පුද්ගලයෙකු බවයි.
Share This Article