මව්පියන් අහිමිව අසරණව සිය අනාගතය සොයන දරුවන් සිව්දෙනෙකුගේ අනුවේදනීය කතාව
Tuesday, 04 February 2020 - 21:40 | Views - 290
මාපිය සෙනහස අහිමිවී අනාරක්ෂිතව සිය අනාගතය සොයන දරුවන් සිව් දෙනෙක් පිළිබඳ අනුවේදනීය පුවතක් මොණරාගල සියඹලාන්ඩුව ප්‍රදේශයෙන් අපට වාර්තා වුණා.

මෙම පවුලේ වයස අවුරුදු විසිදෙකක් වන වැඩිමහල් සහෝදරයාත් අවුරුදු දහනවයක් වන වැඩිමහල් සහෝදරියත් අවුරුදු දහසයක් වන බාල සහෝදරයා සහ වයස අවුරුදු එකොලහක් වන පවුලේබාල නැගනියක් සිටින අතර ඔවුන් සිව්දෙනා ජිවත් වෙන්නේ තම සහෝදර සෙනහසිනුත් ඈත් වී වෙන් වෙන්වයි.

ඔවුන් කුඩාකලම මව ඔවුන්ව හැර ගොස් ඇති අතර මීට වසර තුනකට පෙර පියා ඔවුන්ව සදහටම හැර යන්නේ හෘදයාබාධයක් හේතුවෙන්.

දෛවයේ අවාසනාවකට වැඩිමහල් සොහොරියට තම වකුගඩු දෙකම අහිමිවී මේ වන විට සිටින්නේ රෝගාතුරවයි.
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top