ගම්පොල - අටබාගේ රක්ෂිතයක ගින්නක්
Tuesday, 04 February 2020 - 20:07 | Views - 773
ගම්පොල - අටබාගේ ප්රදේශයේ පිහිටි රක්ෂිතයක අද පස්වරුවේ ගින්නක් හටගෙන තිබෙනවා.
රක්ෂිතය ඉහළ ප්රදේශයේ හටගත් මෙම ගින්න මැඩපැවැත්වීම සඳහා පොලීසිය සහ යුද හමුදාව යොදවා ඇති බවයි ප්රදේශය භාර ඉහළ පොලිස් නිලධාරියෙකු සඳහන් කළේ.
ගින්න ඇතිවීමට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.
Share This Article