ගල්කිස්සේ සමාජ ශාලාවක කණ්ඩායම් දෙකක් ගැටී එක්දරු පියා මරුට
Tuesday, 04 February 2020 - 17:15 | Views - 979
ගල්කිස්ස ද සේරම් පාරේ සමාජ ශාලාවක් තුළ ඊයේ (03දා) අලූයම තරුණයන් දෙපිරිසක් අතර ඇතිවූ ආරවුලකින් පසු එක් කණ්ඩායමක සිටි තිස් හැවිරිදි එක්දරු පියෙක් කැපුම් තුවාල වලට ලක්ව මියගොස් ඇත.

මෙසේ මියගොස් ඇත්තේ මොරටුව හොරේතුඩුව ප‍්‍රදේශයේ පදිංචි සහන් පද්මකුමාර නමැති එක්දරු පියෙකි. ඔහු වෘත්තියෙන් ඡුායාරූප ශිල්පියෙක් වේ.

තරුණයන් දෙපිරිස අතර අලූයම 5.30 ට පමණ කතාබහක් දුරදිග ගොස් ගැටුමක් ඇතිවී එහිදී බෝතල් කඩා ඇනීමෙන් එක්දරු පියා මියගොස් ඇතැයි ගල්කිස්ස පොලිසිය පවසයි.

එක්දරු පියා ඝාතනය කළ බවට සැකකරන කණ්ඩායමේ අයකුද කැපුම් තුවාල ලබා කළුබෝවිල රෝහලට ඇතුළත් කර තිබෙන අතර ගල්කිස්ස පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top