කොළඹ වරායේ කොරෝනා පැතිරීමේ අවදානමක් නැහැ
Tuesday, 04 February 2020 - 17:05 | Views - 366
කොරෝනා වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා ඉතා ක්‍රමවත් නිරෝධායන ක්‍රියාවලියක් කොළඹ වරාය තුළ ක්‍රියාත්මක වන බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම අධිකාරිය පෙන්වා දෙන්නේ කොළඹ වරාය සහ කොළඹ වරාය මගී පර්යන්තය වෙත පැමිණෙන මගී නෞකා සහ එම මගීන් සම්බන්ධයෙන් කිසිදු ආරක්ෂිත ක්‍රමවේදයක් නොමැති බවට ඇතැම් පාර්ශවයන් පවසන කරුණු සම්පූර්ණයෙන්ම අසත්‍යය බවයි.

කොළඹ වරාය මෙන්ම අනෙකුත් වරාය හරහා කොරෝනා වෛරසය පැතිරීම වැළැක්වීමේ සාර්ථක වැඩපිළිවෙලක් ක්‍රියාවට නංවා ඇති බවද එම නිවේදනයේ දැක්වෙනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top