කොළඹ වරායේ කොරෝනා පැතිරීමේ අවදානමක් නැහැ
Tuesday, 04 February 2020 - 17:05 | Views - 367
කොරෝනා වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා ඉතා ක්‍රමවත් නිරෝධායන ක්‍රියාවලියක් කොළඹ වරාය තුළ ක්‍රියාත්මක වන බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් එම අධිකාරිය පෙන්වා දෙන්නේ කොළඹ වරාය සහ කොළඹ වරාය මගී පර්යන්තය වෙත පැමිණෙන මගී නෞකා සහ එම මගීන් සම්බන්ධයෙන් කිසිදු ආරක්ෂිත ක්‍රමවේදයක් නොමැති බවට ඇතැම් පාර්ශවයන් පවසන කරුණු සම්පූර්ණයෙන්ම අසත්‍යය බවයි.
කොළඹ වරාය මෙන්ම අනෙකුත් වරාය හරහා කොරෝනා වෛරසය පැතිරීම වැළැක්වීමේ සාර්ථක වැඩපිළිවෙලක් ක්‍රියාවට නංවා ඇති බවද එම නිවේදනයේ දැක්වෙනවා.
Share This Article