චීනයෙන් පිටත දෙවන මරණය හොංකොංවලින් වාර්තා වෙයි
Tuesday, 04 February 2020 - 10:30 | Views - 670
චීනයෙන් පිටත කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් සිදුවූ දෙවන මරණය හොංකොං වලින් වාර්තා වී තිබෙනවා.

වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ 39 හැවිරිදි අයෙක් මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

මොහු පසුගිය ජනවාරි 21 වනදාට පෙර දිනෙක චීනයේ වූහාන් නගරයේ සංචාරය කර ඇති බව රෝහල් බලධාරීන් ප්‍රකාශ කර තිබෙනවා.

චීනයෙන් පිටත කොරෝනා පළමු මරණය වාර්තා වූයේ පිලිපීනයෙන්.

මේ වන විට කොරෝනා වෛරසය ආසාදනය වී මිය ගිය සංඛ්‍යාව 425 දක්වා ඉහළ ගොස් ඇති අතර, වෛරසය ආසාදිත බව තහවුරු වී ඇති පුද්ගලයන් සංඛ්‍යාව 20,400ක් වනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top