බ්‍රිතාන්‍යය, ත්‍රස්ත මර්දන නීති දැඩි කිරීමට සැරසේ
Monday, 03 February 2020 - 21:30 | Views - 431
ඉස්ලාමීය අන්තවාදියෙකු විසින් ලන්ඩනයේදී එල්ල කළ පිහි ප්‍රහාරයෙන් අනතුරුව ත්‍රස්ත මර්දන නීති දැඩි කිරීම සඳහා බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් කටයුතු කරමින් සිටින බව විදෙස් වාර්තා සඳහන් කළා.

එම ප්‍රහාරය එල්ල කළ 20 හැවිරිදි සුදේශ් අම්මාන් නැමැත්තා පසුව පොලිස් වෙඩි පහරින් ජීවිතක්ෂයට පත්වුණා.

ඔහු ඊට පෙර ත්‍රස්තවාදී චෝදනා මත සිර දඬුවම් විදි පුද්ගලයෙකු වන අතර, බන්ධනාගාරයෙන් නිදහස් කර ඇත්තේ පිහි ප්‍රහාරය එල්ල කිරීමට සතියකට පමණ පෙරයි.

මේ හේතුවෙන් ත්‍රස්තවාදී චෝදනා ලැබූ පුද්ගලයන් මුදා හැරීම සඳහා වන නීති රීති සංශෝධනය කිරීම පිළිබද බ්‍රිතාන්‍යය අගමැතිවරයාගේ අවධානය යොමු වී තිබෙනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top