කොරෝනා වෛරසය මිනිසාගේ ආහාර ජීර්ණ පද්ධතිය සහ මළ අපද්‍රව්‍ය හරහා සම්ප්‍රේෂණය වෙයි
Monday, 03 February 2020 - 10:47 | Views - 1,484
කොරෝනා වෛරසය මිනිසාගේ ආහාර ජීර්ණ පද්ධතිය සහ මළ අපද්‍රව්‍ය හරහා සම්ප්‍රේෂණය විය හැකි බව චීනයේ විද්‍යාඥයන් පිරිසක් අනාවරණ කර තිබෙනවා.

සනීපාරක්ෂාව අවම වීම සහ එහි දුර්වලතා හේතුවෙන් පාංශු ආහාර සහ ජල මූලාශ්‍ර දූෂිතවීම තුළින් එය සිදුවිය හැකි බවයි ඔවුන් පෙන්වා දී ඇත්තේ.

වූහාන් විශ්වවිද්‍යාලයේ රෙන්මින් රෝහලේ සහ වූහාන් හි චීන විද්‍යා ඇකඩමියේ වෛරස අධ්‍යයන ආයතනයේ විශේෂඥයන් පිරිසක් අනාවරණ කර ඇත්තේ කොරෝනා වෛරසයේ පොදු රෝග ලක්ෂණය වන උණ වෙනුවට ඇතැම් ආසාදිතයන්ට පාචනය වැනි රෝග ලක්ෂණ පෙන්නුම් කළ හැකි බවයි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top