කඩුගන්නාවේදී ටිපර් රථයක් අනතුරට ලක්වී හතරක් රෝහලේ
Monday, 03 February 2020 - 10:07 | Views - 456
නුවර සිට කොළඹ බලා ධාවනය වූ ටිපර් රථයක් කඩුගන්නාව ප්‍රදේශයේදී ප්‍රපාතකයකට පෙරළීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

අප වාර්තාකරු පැවසුවේ ඊයේ (02) රාත්‍රියේ මෙම අනතුර සිදුව ඇති අතර ටිපර් රථය අඩි 50ක පමණ ප්‍රපාතකයකට පෙරළී ඇති බවයි.

අනතුරෙන් රථයේ ගමන් ගත් සිව්දෙනෙකු තුවාල ලබා ඇති අතර ඔවුන් කඩුගන්නාව රෝහලට ඇතුලත් කර තිබෙනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top