සෝමාලියාවේ පළඟැටි වසංගතයක් හේතුවෙන් හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත්කරයි
Monday, 03 February 2020 - 9:17 | Views - 572
පළඟැටියන් විශාල ප්‍රමාණයක් රට පුරා පැතිරීම නිසා සෝමාලියාව ජාතික හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත්කර තිබේ.

එරට කෘෂිකර්ම අමාත්‍යාංශය පැවසුවේ මෙම කෘමීන් විශාල වශයෙන් වගාවන්ට හා වෘක්ෂලතාදියට හානි කිරීම හේතුවෙන් ආහාර සුරක්ෂතතාවයට විශාල තර්ජනයක් වී ඇති බවයි.

අප්‍රේල් මාසයේ අස්වැන්න නෙළීම ආරම්භ වීමට පෙර තත්ත්වය පාලනය කරගත නොහැකි වුවහොත් දැවැන්ත ගැටලුවක් ඇතිවන බවද ඔවුහු පවසති.

අසල්වැසි කෙන්යාවේ ද දරුණු ලෙස පළඟැටි වසංගතය පැතිර ඇති නමුත් මේ සම්බන්ධව හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත්කළ කළාපයේ ප්‍රථම රට සෝමාලියාව වේ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top