
හෝර්ටන්තැන්නේ සතුන්ගේ ආරක්ෂාව පිළිබඳව එහි නිලධාරීන් නිතර අවධානයෙන් සිටී.
එහෙත් එම වනෝද්‍යානයේ සංචාරය කරන ඇතැම් අය වන සතුන්ගේ නිදහසට බාධා වන අයුරින් කටයුතු කරයි. එසේ මහරගම සිට පැමිණි සංචාරකයකු සතුන්ට බාධා වන සේ හැසිරීමේ චෝදනාව මත ඔහුට රුපියල් 20,000ක දඩයකට යටත්වීමට සිදුවිය.
නුවරඑළිය මහෙස්ත්‍රාත් ප්‍රමෝද් ජයසේකර මහතා හමුවට 30දා ඉදිරිපත් කිරීමෙන් පසුව මෙම තැනැත්තාට දඩ නියම විය.
හෝර්ටන්තැන්න වනෝද්‍යාන භාරකාර ප්‍රදීප් කුමාර මහතා ඇතුළු නිලධාරීන් වැටලීම සිදුකර ඇත.
බළන්ගොඩ - පියසේන එන්. හේවගේ
84 Views
104 Views
269 Views
170 Views
146 Views
158 Views
147 Views
120 Views
184 Views
136 Views
147 Views
219 Views
254 Views
707 Views
77 Views
38 Views