මහ බැංකුවට සිදුවූ අලාභය නැවත අයකරගන්නැයි එජාපයෙන් ඉල්ලීමක්
Sunday, 02 February 2020 - 15:34 | Views - 391
වෝහාරික විගණන වාර්තාවට අනුව 2005 සිට 2015 දක්වා මහබැංකුවට සිදුවු අලාභය නැවත අයකරගැනීමට නීතිපති දෙපාර්තමේන්තුව කටයුතු කරනු ඇතැයි විශ්වාස කරන බව  එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්තිී‍්‍ර මුජිබර් රහුමාන් පවසනවා.

ඔහු මේ බව ප්‍රකාශ කලේ සිරිකොත පක්ෂ මුලස්ථානයේ අද පැවති මාධ්‍ය  හමුවට එක්වෙමින්.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top