මහ බැංකුවට සිදුවූ අලාභය නැවත අයකරගන්නැයි එජාපයෙන් ඉල්ලීමක්
Sunday, 02 February 2020 - 15:34 | Views - 392
වෝහාරික විගණන වාර්තාවට අනුව 2005 සිට 2015 දක්වා මහබැංකුවට සිදුවු අලාභය නැවත අයකරගැනීමට නීතිපති දෙපාර්තමේන්තුව කටයුතු කරනු ඇතැයි විශ්වාස කරන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්තිී‍්‍ර මුජිබර් රහුමාන් පවසනවා.
ඔහු මේ බව ප්‍රකාශ කලේ සිරිකොත පක්ෂ මුලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවට එක්වෙමින්.
Share This Article