චීනයෙන් පිටත ප්‍රථම කොරෝනා මරණය පිලිපීනයෙන්
Sunday, 02 February 2020 - 10:31 | Views - 2,175
මාරාන්තික කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් චීනයෙන් පිටත ප්‍රථම මරණය පිලිපීනයෙන් වාර්තාවී තිබෙනවා. කෙසේ නමුත් ඔහු වෛරසය කේන්ද්‍රගතවූ චීනයේ වූහාන් නගරයෙන් පැමිණි චීන ජාතිකයෙක්.

ඔහු පිලිපීනයට පැමිණීමට පෙරම වෛරසය ආසාදනය වී ඇති බවයි විශ්වාස කෙරෙන්නේ.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ පිලිපීන නියෝජිත වෛද්‍ය රබීන්ද්‍ර අබේසිංහ කියා සිටියේ එය චීනයෙන් පිටත ප්‍රථම කොරෝනා වෛරස් මරණය වුවද දේශීය ආසාදිත මරණයක් ලෙස සැළකිය නොහැකි බවයි.

කොරෝනා වෛරසයෙන් චීනයේ මියගිය සංඛ්‍යාව මේ වනවිට 304 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top