සජිත් පාර්ශවය කෘත්‍යාධිකාරි මණ්ඩල තීන්දුවට එකඟ වෙයි
Friday, 31 January 2020 - 21:36 | Views - 431
එක්සත් ජාතික පක්ෂය ව්‍යවස්ථාව, ප්රජාතන්ත්රවාදයට එහා ගිය ඒකාධිපති ස්වරූපයකින් ක්‍රියාත්මක වන බවට පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර චෝදනා කරනවා.
විපක්ෂ නායක කාර්යාලයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා ඊයේ එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලය ගත් තීරණ සම්බන්ධයෙන් ද අදහස් පළ කළා.
ඔහු කියා සිටියේ එම තීරණ පිළිබඳව තම පාර්ශවයේ එකඟත්වය පළ කරන බවයි.
Share This Article