සජිත් පාර්ශවය කෘත්‍යාධිකාරි මණ්ඩල තීන්දුවට එකඟ වෙයි
Friday, 31 January 2020 - 21:36 | Views - 432
එක්සත් ජාතික පක්ෂය ව්‍යවස්ථාව, ප්‍රජාතන්ත්‍රවාදයට එහා ගිය ඒකාධිපති ස්වරූපයකින් ක්‍රියාත්මක වන බවට පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර චෝදනා කරනවා.

විපක්ෂ නායක කාර්යාලයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා ඊයේ එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලය ගත් තීරණ සම්බන්ධයෙන් ද අදහස් පළ කළා.

ඔහු කියා සිටියේ එම තීරණ පිළිබඳව තම පාර්ශවයේ එකඟත්වය පළ කරන බවයි.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top