කහටගස්දිගිලිය ප්රදේශයේදී සිදුවූ රිය අනතුරකින් තරුණයෙකු මරුට
Friday, 31 January 2020 - 19:22 | Views - 1,232
පුත්තලම - ත්රිකුණාමලය ප්රධාන මාර්ගයේ කහටගස්දිගිලිය ආසන්නයේදී කුඩා ලොරි රථයක් සහ යතුරුපැදියක් ගැටී සිදුවූ රිය අනතුරකින් 24 හැවිරිදි තරුණයෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඔහු පාලිප්පොතාන - රත්මල්ගහවැව ප්රදේශයේ පදිංචි අයෙක්.
Share This Article