බ්‍රිතාන්‍යය අද යුරෝපා සංගමයට සමුදෙයි
Friday, 31 January 2020 - 19:18 | Views - 592
බ්‍රික්සිට් ජනමත විචාරණය පවත්වා වසර තුන හමාරකට පසු, අග්‍රාමාත්‍යවරුන් තුන් දෙනෙකු වෙනස් වී, පාර්ලිමේන්තු ඡන්ද විමසීම් රැසකින් අනතුරුව බ්‍රිතාන්‍යය අද යුරෝපා සංගමයෙන් නික්මෙනවා.

එම පියවරට එළඹුණු මුල්ම ප්‍රධාන පෙළේ රට වන්නේ බ්‍රිතාන්‍යයයි.

අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් බලයට පත්වීමෙන් අනතුරුව බ්‍රික්සිට් ක්‍රියාවලිය වේගවත් වූ අතර, ඔහු හෙට දිනයේ ජාතිය අමතා අදහස් දැක්වීමට නියමිතයි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top