බ්‍රිතාන්‍යය අද යුරෝපා සංගමයට සමුදෙයි
Friday, 31 January 2020 - 19:18 | Views - 593
බ්‍රික්සිට් ජනමත විචාරණය පවත්වා වසර තුන හමාරකට පසු, අග්‍රාමාත්‍යවරුන් තුන් දෙනෙකු වෙනස් වී, පාර්ලිමේන්තු ඡන්ද විමසීම් රැසකින් අනතුරුව බ්‍රිතාන්‍යය අද යුරෝපා සංගමයෙන් නික්මෙනවා.
එම පියවරට එළඹුණු මුල්ම ප්‍රධාන පෙළේ රට වන්නේ බ්‍රිතාන්‍යයයි.
අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් බලයට පත්වීමෙන් අනතුරුව බ්‍රික්සිට් ක්‍රියාවලිය වේගවත් වූ අතර, ඔහු හෙට දිනයේ ජාතිය අමතා අදහස් දැක්වීමට නියමිතයි.
Share This Article