හෙට වේරහැර කාර්යාලයෙන් රියදුරු බලපත්‍ර නිකුත් කිරීම අත්හිටුවයි
Friday, 31 January 2020 - 15:59 | Views - 809
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වේරහැර කාර්යාලයෙන් හෙට දිනයේ රියදුරු බලපත්‍ර නිකුත් කිරීම අත්හිටුවා තිබෙනවා.
පරිගණක පද්ධතියේ නවීකරණ කටයුත්තක් හේතුවෙන් එම තීරණය ගත් බවයි එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශිකාවක සඳහන් කළේ.
කෙසේ වෙතත් ලබන සඳුදා සිට රියදුරු බලපත්‍ර නිකුත් කිරීම සාමාන්‍ය පරිදි සිදුකෙරෙන බව ද ඇය කියා සිටියා.
Share This Article