නොර්වේ මුහුදින් හමුවූ අමුතු සත්ත්වයා -[Photos]
Friday, 31 January 2020 - 12:53 | Views - 500
ගැඹුරු මුහුදේ සිට ගෝලාකාර ඇස් ඇති රාක්ෂ මත්ස්‍ය කොට්ඨාශයට අයත් මෙම මත්ස්‍යයා නොර්වේ රාජ්‍යයේ මුහුදු තීරයේ ධීවර බෝට්ට්වුවකදී හමුවී තිබෙනවා.

ඔස්කාර් ලුන්ඩාල් නමැති මේ පුද්ගලයා මෙම මාළුවා සිය බිලී කොක්කට හසුවූ අවස්ථාවේ බිය වී සිය ධීවර බෝට්ටුවෙන් පිටතට පැනීමට උත්සාහ දරා තිබෙනවා.

මෙම මත්ස්‍යා මීයෙකුගේ හැඩයට සමාන ආකාරයක් දිස්වන අතර මකරෙකුගේ වලිගය ආකාරයේ කොටසක්ද දක්නට ලැබෙනවා. එම ඡායාරූප කිහිපය පහතින්..............

Image result for A strange creature found in the Norwegian Sea
Image result for Angler catches strange, 'dinosaur-like' fish with bulbous eyes



Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top