ගැඹුරු මුහුදේ සිට ගෝලාකාර ඇස් ඇති රාක්ෂ මත්ස්‍ය කොට්ඨාශයට අයත් මෙම මත්ස්‍යයා නොර්වේ රාජ්‍යයේ මුහුදු තීරයේ ධීවර බෝට්ට්වුවකදී හමුවී තිබෙනවා.
ඔස්කාර් ලුන්ඩාල් නමැති මේ පුද්ගලයා මෙම මාළුවා සිය බිලී කොක්කට හසුවූ අවස්ථාවේ බිය වී සිය ධීවර බෝට්ටුවෙන් පිටතට පැනීමට උත්සාහ දරා තිබෙනවා.
මෙම මත්ස්‍යා මීයෙකුගේ හැඩයට සමාන ආකාරයක් දිස්වන අතර මකරෙකුගේ වලිගය ආකාරයේ කොටසක්ද දක්නට ලැබෙනවා. එම ඡායාරූප කිහිපය පහතින්..............
