සුපිරි ක්‍රිකට් තරඟයට කළින් සංගා කියපු අමුතුම කතාව මෙන්න
Friday, 31 January 2020 - 12:11 | Views - 341
ශ්‍රී ලංකා හිටපු නායක කුමාර් සංගක්කාරගේ මෙහෙයවීමෙන් මාලිබෝන් කණ්ඩායම සහ වත්මන් එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් ශූරයන් වන එසෙක්ස් කණ්ඩායම අතර පැවැත්වෙන සම්ප්‍රදායික ක්‍රිකට් තරඟාවලිය මෙවර ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිතයි.
තරඟාවලිය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී මාර්තු මස 24 වැනිදා සිට 27 වැනිදා දක්වා පැවැත්වීමටයි කටයුතු යොදා ඇත්තේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පැවති මාධ්‍ය හමුවකදී මෙම තරඟාවලිය සම්බන්ධයෙන් අදහස් දැක්වූ ශ්‍රී ලංකා හිටපු නායක කුමාර් සංගක්කාර.
Share This Article