ගේ‍්‍රටා තන්බර්ග් 2020 නොබෙල් සාම ත්‍යාගයට ?
Friday, 31 January 2020 - 12:07 | Views - 360
ස්වීඩනයේ යොවුන් පරිසර ක්‍රියාකාරිනී ගේ‍්‍රටා තන්බර්ග් 2020 වසරේ නොබෙල් සාම ත්‍යාගය සඳහා ඉදිරිපත් කර තිබෙනවා.
ස්වීඩනයේ වාමාංශික දේශපාලනඥයන් දෙපළක් විසින් ඇය ඒ සඳහා නම් කර ඇති අතර, තන්බර්ග්ගේ ෆ්රයිඩේස් ෆෝ ෆියුචර් ව්‍යාපාරය ද ඊට සුදුසුකම් ලබන බවයි ඔවුන් පෙන්වා දී ඇත්තේ.
17 හැවිරිදි ගේ‍්‍රටා තන්බර්ග් 2019 වසරේ නොබෙල් සාම ත්‍යාගය සඳහා නම් කර තිබූ නමුදු එය ජයග්‍රහණය කළේ ඉතියෝපියාවේ අග්‍රාමාත්‍ය අබි අහමද් විසින්.
Share This Article