ගේ‍්‍රටා තන්බර්ග් 2020 නොබෙල් සාම ත්‍යාගයට ?
Friday, 31 January 2020 - 12:07 | Views - 361
ස්වීඩනයේ යොවුන් පරිසර ක්‍රියාකාරිනී ගේ‍්‍රටා තන්බර්ග් 2020 වසරේ නොබෙල් සාම ත්‍යාගය සඳහා ඉදිරිපත් කර තිබෙනවා.

ස්වීඩනයේ වාමාංශික දේශපාලනඥයන් දෙපළක් විසින් ඇය ඒ සඳහා නම් කර ඇති අතර, තන්බර්ග්ගේ ෆ‍්‍රයිඩේස් ෆෝ ෆියුචර් ව්‍යාපාරය ද ඊට සුදුසුකම් ලබන බවයි ඔවුන් පෙන්වා දී ඇත්තේ.

17 හැවිරිදි ගේ‍්‍රටා තන්බර්ග් 2019 වසරේ නොබෙල් සාම ත්‍යාගය සඳහා නම් කර තිබූ නමුදු එය ජයග්‍රහණය කළේ ඉතියෝපියාවේ අග්‍රාමාත්‍ය අබි අහමද් විසින්.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top