ඉන්දියාවේ ස්‌ත්‍රී දූෂණ අපරාධකරුවන් සිව්දෙනා එල්ලා මැරීමට අළුගෝසුවා සූදානම්
Friday, 31 January 2020 - 10:04 | Views - 770
2012 වසරේ සිදු වූ ස්‌ත්‍රී දූෂණයක්‌ පිළිබඳව වරදකරුවන් වූ සිව්දෙනෙක්‌ ලබන මාසයේදී එල්ලා මරා දැමීමට නියමිතය. මේ සඳහා පවන් කුමාර් නැමැති ඉන්දීය අළුගෝසුවා සූදානම් වී සිටි. ඔහු පවසන්නේ මොවුන් මිනිසුන් නොව මෘගයන් බවයි.
 
 අපරාධකරුවන්ට මරණ දඬුවම පැමිණවීමෙන් අපරාධ අඩු වෙනවා. ඔවුන්ට දිවි ඇති තෙක්‌ සිරදඬුවම් නියම වූවොත් ඊට එරෙහිව අභියාචනා ඉදිරිපත් කර නිදහස්‌ වෙනවා. ඔවුන් සිරගෙයින් එළියට එන්නේ ආපසු අපරාධ කිරීමට යෑයි පවාන් කුමාර් කීවේය.
 
 මෙම අපරාධකරුවන් සිව්දෙනා එල්ලා මරා දැමීමට නියමිතව ඇත්තේ පෙබරවාරි 1 දායි
 
 23 හැවිරිදි ජියෝනිසිං නැමැති සිසුවියට අතවර කිරීමෙන් පසු ඇයව මහම`ග දමා යැමට එම අපරාධකරුවෝ ක්‍රියා කර තිබේ. පසුව බලධාරීන් විසින් සිංගප්පූර් රෝහලට ගෙන යැමෙන් පසු සති දෙකක්‌ තුළ ඇය මරුමුවට පත් විය.
 
 ඉන්දීය අළුගෝසුවා වූ පවාන් කුමාර්ගේ වැටුප රුපියල් 5000 කි. එහෙත් එම වැටුප තමාට ප්‍රමාණවත් නොවන බව පවාන් කුමාර් පවසයි.
 
 පවාන් කුමාර්ගේ සීයා ඉන්දිරා ගාන්ධි ඝාතනයට සම්බන්ධ අපරාධකරුවන් එල්ලා දමා ඇත.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top